ඔබගේ ජාතික හැදුනුම්පත සත්‍යාපනය කර ගැනීම සදහා මීළග පන්ති දිනයේදී ඔබගේ ජාතික හැදුනුම්පත රැගෙන අප කණ්ඩායම හරහා එය සත්‍යාපනය කරගන්න. අපගේ සියලුම විභාග සදහා මුහුණදීමට මෙලෙස සත්‍යාපනය කරන ලද QR කේතයක් ළග තබා ගැනීම අනිවාර්‍ය වේ